ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති අභිනව කතානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මිවයාන් ලී (Miyon Lee) මහත්මිය හා කතානායක අසෝක රන්වල මහතා අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුවීම පසුගියදා (04) පැවැත්වුණු බවයි ඊයේ (11) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය පැවසුවේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ද එක් ව සිටියා.

මෙම හමුවේ දී නව ධුරයෙන් වෙනුවෙන් දකුණු කොරියානු තානාපතිවරියගෙන් අසෝක රන්වල මහතාට සුබාශිංසන ද හිමිවුණා.

දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳ ව සිහිපත් කරමින් දකුණු කොරියානු තානාපතිනිය පැවසුවේ; ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින සමීප සබඳතාව ශක්තිමත් කරගත යුතු බවයි.

මහනුවර උමං මාර්ගයේ ( Kandy Tunnel) ව්‍යාපෘතියේ වැඩ කටයුතුවල ද අවසන් අදියර මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

b63fb179 7722 4035 ac57 738e67077be3
00de8423 4c02 456f b90c 2c1f6bf84aed
5db40441 83a4 47a4 95ba e8066bf2e49e
473855f8 13b6 4fad b526 74033e73154a
849ba979 161d 4b86 a73c e9cb99bf8dab


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02