Friday, December 6, 2024
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ එමු පක්ෂීන් සහ ලීමර්ස් වදුරන්

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ” එමු ” ( Emu ) පක්ෂීන් තිදෙනකු සහ ” රින් ටේල් ලීමර් ” ( Ring – Tailed Lemur ) වදුරන් සිව් දෙනෙකු (06) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයකි.

” රින් ටේල් ලීමර්” වදුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශ වලට ආවේනික , වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති , සර්ව භක්ෂක සතුන් විශේෂයකි .

අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වදුරන් දෙදෙනෙකු සහ අවුරුදු 11 ක් වයසැති ගැහැනු ලීමර් වදුරන් දෙදෙනෙකු මෙසේ එවා තිබුණි .මෙම සතුන් (06) දින රාත්‍රී 09.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 6184 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා .

මෙම සතුන් පින්නවල , වාගොල්ල සත්වෝද්‍යානයේ ලබන මස 06 දින තෙක් මාසයක කාළයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව , එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 06
00:00
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ඩෙගා නටයි - අගමැතිනියට අමුවෙන්ම දෙසයි
13:09
Video thumbnail
බක්කි ඔක්කොම හිස්වෙලා - නිකන් බොරුවනේ කරන්නේ අපි නිකන් රස්තියාදු වෙනවනේ
01:30
Video thumbnail
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයකු මැතිසබය අමතයි.
09:43
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 06
03:02:26
Video thumbnail
සහල් නැතුව අදත් පාරිබෝගිකයින් මහ පාරේ - ආණ්ඩුව දැන්නම් ලප් තැනම ලොප් වගේ
04:17
Video thumbnail
හාල් ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - වසන්තගෙ කට ලොක් වෙන්නම - හර්ෂන රාජකරුණා අමතයි
25:47
Video thumbnail
නාමල් රාජපක්ෂව ඕනේ - පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවෙන් දුන් ඉඩ
10:00
Video thumbnail
HIV ගැන බය හිතෙන අනාවරණයක් - මිනිස්සු දැනුවත් කරන සුපිරි වැඩක් රත්නපුරෙන්...
38:57
Video thumbnail
දයාසිරි අදත් උදේම පාර්ලිමේන්තුවේ කුලප්පු වෙයි - "කවුරුත් මෙතන ලොකු නෑ" - බිමල් දයාසිරිට අමතයි
01:54

?