Fly high Get bonus Aviator Phone

ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණුවලින් හානි වන්නේ දැයි සෙවීමට විශේෂ කමිටුවක්

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය S. A. ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – H. රණතුංග සහ අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මෙම කමිටුවේ සාමාජිකයන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?