Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ විශේෂ ගැසට් නිවේදනයක්

2024-2025 වසර සඳහා ශ්‍රී පාද වන්දනා සමය අද (14) ආරම්භ වුණා.

ඒ, අනුව අද ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය තුළ මහජනතාව පිළිපැදිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී පාද මළුව, ගමන් මග ඇතුළු පරිශ්‍රයෙහි තාවකාලික නවාතැන් සැකසීම සහ පවත්වාගෙන යෑම, ගොඩනැගිලි ඉදිකිරීම, හිඟමන් යැදීම සහ ලබාදීම තහනම් කර තිබෙනවා.

ඊට අමතරව පොලිතින් බැහැර කිරීම, සංචාරක වෙළඳාම සහ මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම තහනම් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47
Video thumbnail
ජනතාව අපේ ආණ්ඩුව ගැන ගොඩක් සතුටින් - නියෝජ්‍ය ඇමති මාධ්‍යට කියයි
09:10
Video thumbnail
පොංගල් කන්නවත් මිනිස්සුන්ට හාල් නෑ
04:47
Video thumbnail
මේ ආණ්ඩුවේ අවසානය ලංවෙලා තියෙන්නේ
04:30
Video thumbnail
ටයි කෝට්කාරයෝ විතරයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ
04:24

?