වෙසක් උත්සවයට සමගාමීව කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

හෙට (12) දිනයේ සිට ලබන 16 වනදා දක්වා කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් කලාප තුනක් ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ දී බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

වෙසක් කලාප පැවැත්වෙන ප්‍රදේශ සහ එම වෙසක් කලාප තුළ රථවාහන ගමනා ගමනය සිදුවන ආකාරය පහතින්.

1 2
2 1
3 1
4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?