විවිධ අපරාධවලට සම්බන්ධ 15 දෙනෙක් ඊයේ දිනයේ අත්අඩංගුවට අරන්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් මඟින් ඊයේ (08) දිනයට අදාළ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දිනයේ දී පොලිසිය විසින් එම විමර්ශනවලට අදාළව පුද්ගලයන් 33,024 පරික්ෂාවට ලක්කර ඇති අතර ඒ අතරින් පුද්ගලයන් 437 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම එම අත්අඩංගුවට ගත් සැකකරුවන් 437 දෙනා අතරින් 15 දෙනෙක් අපරාධ සඳහා ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, එම විමර්ශන අතරතුර බීමත් රියදුරන් 65 දෙනෙක් ද ඊයේ (08) දිනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (08) දිනයට අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්,

Screenshot 2026 08 09 105127



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42