විපක්ෂ නායක සහ ජර්මන් නියෝජිතවරියක් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්න් මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔවුන් සමඟ එම හමුවට ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ආයතනික කටයුතු/අපනයන ප්‍රවර්ධන ප්‍රධානී මලින්ත ගජනායක මහතා සහ සන්නිවේදන කළමනාකාරිනී කේශලා ඩයස් මහත්මියද එක්ව සිටි බව සඳහන්.

අවහිරතා ඉවත් කරමින් හා ද්වි-පාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරමින් සිදු කෙරෙන සෘජු විදේශ ආයෝජන (FDIs) කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ජර්මන් ව්‍යාපාරයනට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතු සිදු කිරීමට සුභදායී වූ පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත් වුණා.

දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන ඒම සහතික කරන්නා වූ සහයෝගීතා අවස්ථාවන් විමසා බලන අතර ආර්ථික වෘද්ධිය හා සමෘද්ධියද සුපෝෂණය කිරීම ඉලක්ක ගතව කටයුතු කිරීමටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34