විදෙස්ගතව පැමිණෙන විට සීමාව ඉක්මවා ආභරණ රැගෙන එන අයට රතු එළියක්

වර්තමාණය තුල මෙරට සිදුවන ජාවාරම් පිලිබද වාර්තාවීම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුල ජාවාරම් කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා රන් ආභරණ රැගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙලෙස නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට ගෙන ඒම හේතුවෙන් මසකට ඩොලර් මිලියන 30ක පමණ පාඩුවක් රටට සිදුවන බවද ඔහු පැවසීය.

මෙම ජාවාරම්කරුවන් දැනටමත් හඳුනාගෙන ඇති බවයි එතුමා පැවසුවේ.

එමෙන්ම ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46