විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 35කට 55 %ක විදුලි මිල සහනයක්

ජූනි මාසයේ මිල සංශෝධනයේදී රජය විසින් මුළු පාරිභෝගිකයන් මිලියන 6 න් මිලියන 3.5 කට විදුලි මිලෙහි 55% ක සැළකිය යුතු සහනයක් ලබා දුන් අතර සංශෝධන ක්‍රියාවලියේදී ආගමික ආයතන සහ කර්මාන්ත සඳහා සහන ලබා දුන් බව ඛණිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අද පවසා සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?