විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවටගෙන තිබෙනවා.

විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කිරිම ඔහුට ඇති චෝදනාවයි

පානළුව ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු කඳවුරට අනුයුක්තව සේවයකරන ලුතිතන් කර්නල් වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවසේ විදුලිය බිල්පත් නොගෙවා තිබීම හේතුවෙන් දිවුලපිටිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් දිවුලපිටිය පිහිටි නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගොස් ඇති අතර

එම පිරිස විදුලිය විසන්ධි කිරීමට සූදානම් වෙද්දී එම නිවසේ හිමිකරු බව කියන ලුතිතන් කර්නල් වරයා විදුලිබල මණ්ඩල සේවකයනට බැන තර්ජනය කිරීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලේ සදහන් බවයි පොලිසිය පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?