spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය කරන තෙක් බලාගෙන ඉන්න අයට පණිවුඩයක්

පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇතැයි සිතිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවදුරටත් මෙලෙස ආනයනය සීමා කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පෞද්ගලික වාහන සඳහා ඇති ආනයන සීමා හැර අනෙකුත් සියලුම ආනයන සීමා ඉවත් කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

රජයේ තක්සේරුව සහ විශේෂඥ මතය අනුව දේශීය වෙළෙඳපොළේ ප්‍රමාණවත් වාහන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වාහනවලට පවතින ඉල්ලුම, ඉන්ධන සහ වාහන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අනුව බලධාරීන් තීරණයක් ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වත්මන් සමාලෝචනයට අනුව පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් නොකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
32
+1
82
+1
15
+1
45
+1
15
+1
39
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Club වසන්තගේ අවසන් කටයුතු අද - බොරැල්ල කනත්තට දැඩි ආරක්ෂාවක්... #clubwasantha #වසන්ත
02:00
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-13
01:09:29
Video thumbnail
"මහින්ද රාජපක්ෂට ආදරේ,ගෞරවය තියෙනවා" #mahindarajapaksha #slpp #namalrajapaksha
03:18
Video thumbnail
ජනාධිපතිවරණය කල් දාන්න තවත් පෙත්සමක්...#elections2024
01:29
Video thumbnail
බලය ලැබුණේ වසර 5කට නම් බල්ලා මාර්ක් නොවී ගෙදර යන්න ඕනෑ #wijayadasarajapaksha
02:10
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-12 | Dasatha News
38:25
Video thumbnail
KASTHIRAMA | පා.ම. ජගත් කුමාර සහ පා.ම. බුද්ධික පතිරණ සහභාගීවන 10 වන කස්තිරම වැඩසටහන සජීවීව
01:55:09
Video thumbnail
"සජිත් කවදාවත් පැනලා ගියේ නෑ" - "රනිල් වික්‍රමසිංහ කියන කතාව පට්ටපල් ශුද්ධ වූ බොරුවක්" #sjb
09:04
Video thumbnail
"ප්‍රශ්න මගඅරින්න බෑ...ජනතාව මෝඩයෝ නෙවෙයිනේ" - සජබ ආර්ථික ප්‍රතිපත්තිය හැදුන විදිය මෙන්න #sjb
02:16
Video thumbnail
අස්වැසුම නිසා සංවේදී වූ ඇමති... #aswesuma
06:13

?