Fly high Get bonus Aviator Phone

වනිදුගේ IPL වාර්තාව චාහල් බිද දමයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්දර් චාහල් සමත් වුණා.

ඊයේ රාත්‍රියේ පැවැත්වු අවසන් මහා තරගයේදී ගුජරාටි ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා දාවා ගැනීමත් සමගයි.

ඒ අනුව මෙතෙක් වනිදු හසරංගගේ නම ඉදිරියේ පැවති 2022 අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව චාහල් තමන්ගේ නම ඉදිරියේ ලියා ගත්තා.

චාහල් මේ වනවිට බිදහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 27ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?