වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අද දිනයෙන් (30) අවසන් වනවා.

ඒ, අනුව තවමත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද (30) මධ්‍යම රාත්‍රිය දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ.

අද (30) දිනයෙන් පසු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති සියලුදෙනා හට දඩ අයකිරීමක් සිදුකරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේ.

ඇතැම් විට එම දඩ මුදලා දරාගත නොහැකි විශාල දඩ මුදලක් විය හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර සඳහන් කර සිටියේ.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලු නිලධාරීන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26