ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලි ජාතික ජැනික් සින්නර්ට මස 03ක තරග තහනමක් පනවා තිබෙනවා.

පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ද දිනාගත් 23 හැවිරිදි ජැනික් සින්නර්ට පෙබරවාරි 09 වනදා සිට මැයි 04 වනදා දක්වා මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් සින්නර්; ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16