22 C
Colombo
Thursday, February 9, 2023
Peoples Bank Ad

ලිට්රෝ සමාගම අද කෝප් කමිටුව හමුවට

ලිට්රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබෙනවා.

පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව විමර්ශනය සඳහා අදාල සමාගම මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව අද (20) පෙරවරු 11.00ට එම සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන්.

මේ අතර, අද (20) දිනයේ දී ගෑස් සිලින්ඩර 45,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
4
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?