ලබන 12 වැනිදා සිට පාසල් ළමුන් වෙනුවෙන් උඩරට මාර්ගයට දුම්රියක් එක් කරයි

”දිට්වා ” සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 වැනිදා සිට උඩරට මාර්ගයේ රඹුක්කන-ගම්පොල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදු කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එයට සමගාමීව පොල්ගහවෙල -පේරාදෙණිය අතර, දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තු වන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා ලබන 12 වන සඳුදා දින සිට දිනපතා දුම්රියක් පහත පරිදි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එම දුම්රිය කාලසටහන පහතින්,