තමන් ලක්ෂ 12කට විට්ස් මෝටර් රථයක් ලබාදෙන බවට ප්‍රකාශයක් සිදුකර ඇත්නම්; එය ඔප්පුකර පෙන්වන ලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ අභියෝගයක් කරනවා.
එලෙස ඔප්පුකර පෙන්වුවහොත් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අභියෝග කර සිටියේ.
ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මෙම අභියෝගය සිදුකළා.
එය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් මරික්කාර් මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.














Ubala [NPP] wage pacha hilawal api jeevitheta dakala naha
Thamusalage pacha ahala apita epa wela halo thiyenne
Ane palayan moda we…ge putha yanna