ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය – සෞඛ්‍ය ලේකම්

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක්, හයෙන් එකක් පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය ලේකම්. වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (03) කැඳවා තිබූ මාද්‍ය හමුවකට එක්වෙමින්.

නවතම සමීක්ෂණ වාර්තා අනුව මෙරට දරුවන්ගේ, මිටි බව – 10.1%, ක්ෂය වීම – 8. 1%, බර අඩුකම – 16.1%, ස්ටූලථාවය – 0.5% පෙළෙන බවයි සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted