සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ කිරීමට බලාපොරොත්තුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිටත් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් මීට පෙර තොරතුරු වාර්තා වුණේ එම විභාගයේ ප්‍රතිඵල හෙටින් ඇරඹෙන සතියේ මුල නිකුත් කිරීමට සූදානමක් පවතින බවයි.

2025 වර්ෂයට අදාළ පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විභාග අපේක්ෂකයින් 451,463 දෙනෙකු දෙනෙකු පෙනී සිටියා.
පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා කාලය තුළයි එම විභයට පැවැත් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15