Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රනිල් වික්‍රමසිංහගේ නිවසට ඇතුළු වී විදේශීය මත්පැන් බෝතලයක් සොරාගත් පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ඇතුළු වී විදේශීය මත්පැන් බෝතලයක් සොරාගත් බව කියන තවත් පුද්ගලයෙක් ලබන මස 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත ගත කෙරේ.

  1. හොරකන් කරානම් දඩුවම් දෙන්නම ඕනෙ අනිවාර්යෙන්ම, හැබැයි එහෙම නොකර අහින්සක මිනිස්සු බොරුවට අල්ලනවනම් තමයි අවුල