රන්ජන් රාමනායකගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු බන්දනාගාරයේ විශාල මස් ‌කල්දේරමකට වැටී මිය ගොස් ඇති බව රංජන් රාමනායක මහතා අනාවරණය කරයි.

ඔහු පවසන අන්දමට මියගිය පුද්ගලයා ප්‍රේම් නැමැති දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවකි.

මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් රන්ජන් රාමනායක මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට යොමු කොට තිබේ.

Update – කල්දේරමකට වැටී සිරකරුවකු මිය යාම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර තිබෙනවා.මෙම සිරකරුවා මිය ගියේ, ඊයේ (06) දිනයේ උයා තිබුණු මස් වෑංජනයක් මතට වැටීමෙන්.මෙහි සම්පූර්ණ වාර්තාව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දුන් බව සඳහන්.

මිය ගිය සිරකරුවා බන්ධනාගාරගත වී ඇත්තේ, 2001 වසරේ මරණ දණ්ඩනයක් සඳහා වන අතර, මරණ දණ්ඩනය වසර විසි පහකට පරිවර්තනය වී 2028 වසරේ දී ඔහු නිදහස් වීමට සිටි සිරකරුවෙක්.

එම විඩියෝව පහතින්,

https://youtu.be/nVIbxt2Cezw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?