AFC Banner
Empty Ad
Empty Ad

රත්තරන් මිල සීඝ්‍රයෙන් පල්ලම් බහී

ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී මෙරට රත්තරන් මිල කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 193,100.00ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 177,050ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 169,000ක් ලෙස මිල දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
16
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?