Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

යෝධ ඇළේ පිටවානට පෙරළී ගිය මොටෝරිය (ඡායාරූප)

බකමූණ ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ සුසුකි වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් අනතුරට ලක් ව තිබෙනවා.

අද (05) අලුයම 02ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන්.

ගිරිතලේ – ඇලහැර ප්‍රධාන මාර්ගයේ යාය 24 මංසන්ධියේ දී අනතුර සිදු ව ඇති අතර මාර්ගයේ එක් මංතීරුවක් පසෙකට යාබදව තිබූ පස් කණ්ඩියක ගැටීමෙන් යෝධ ඇලේ පිටවානකට රථය පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අංක 03, යාය 14, කෝට්ටපිටිය – බකමූණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක ගයාන් චතුරංග යන අයෙක්.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බකමූණ පොලීසිය විසින් සිදු කරනවා.

1. car rathaya 1 scaled
oppo_0
1. car rathaya 1 scaled
oppo_0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?