AFC Banner
AFC Banner
Empty Ad

යතුරුපැදියක් මුදා හරින්න අල්ලස් ගන්න හැදූ පොලිස් සැරයන් කොටුවෙයි

මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු සිදු කරන සැරයන්වරයෙකු මූල්‍ය අල්ලසක් ලබා ගැනීමට යාමේ දී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (29) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව මතුගම අධිකරණයේ රාජකාරි නියුතු සැරයන්වරයෙකු බවට වාර්තා වනවා.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරුපැදියක් මුදාහැරීම සඳහා සහාය වීමට මුදල් අල්ලසක් ලබා ගැනීමට සැකකරු උත්සාහ දරා ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?