Fly high Get bonus Aviator Phone

මෙවර LPL ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය ගැන නොදත් කතාවක් එළියට (ඡායාරූප)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියර අද (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු අවසන්.

තරගාවලියේ සමාරම්භක උත්සවය අද (30) පස්වරු 5.30 ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර මෙවර ශූරයින් වෙත පිරිනැමෙන එල්.පී.එල්. කුසලානය ඊයේ දිනයේ ප්‍රදර්ශනය කෙරුණා.

ඒ මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම්වල නායකයින් පස්දෙනාගේ ප්‍රධානත්වයන්.

මේ අතර මෙවර එල්.පී.එල්. කුසලානය ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් කෑන්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මෙරට වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනියම් කෑන් යොදාගනිමින් මෙම කුසලානය නිර්මාණය කර තිබෙනවා.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියක් මඟින් ක්‍රිකට් කුසලානයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?