මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල දිනා ගැනීමට කිරීමට ඊයේ (16) රාත්‍රියේ සමත් වුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන දිනුම් වාරය වෙනුවෙන් හිමිව තිබූ සුපිරි ත්‍යාගය වන හතළිස් හත් කෝටි හතළිස් පන්දහස් අනූනවදහස් හාරසීය විසි දෙකක් ( 474,599,422) මෙලෙස ජයග්‍රහණය කරනු ලැබුවා.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරිය වන එච්.ඒ.ජානකී හේමමාලා විසින් අලෙවි කර තිබෙනවා.

මෙරට ලොතරැයි ඉතිහාසයේ මීට පෙර ජයග්‍රහණය කර තිබූ දැවැන්තම ත්‍යාග මුදල වූයේ කෝටි 23ක මුදලක්.

එම ත්‍යාග මුදල ද හිමිකර දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් ම වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06