Fly high Get bonus Aviator Phone

මෙරටින් අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන මෙන්න

තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (24) දින තහවුරු කර ඇති එම මරණ 198ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 119 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද වෙයි.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 146කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?