මීනගයාට බිලි වූ අලියා ගැන විශේෂ විමර්ශනයක් – කණ්ඩලමේ හස්තියා ගැනත් දැනුම්දීමක් (වීඩියෝ)

අද (18) අලුයම 05.30ට පමණ පොළොන්නරුව – ගල්ලෑල්ල ප්‍රදේශයේ දී වනඅලියෙකු මීනගයා දුම් රියේ ගැටීමෙන් මියයෑම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂකවරයාත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් ද සමන්විත කමිටුවක් මගින් මෙම සිදුවීම ගැන මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මේ වනවිටත් මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වනවා.

මේ අතර කණ්ඩලම වැව් තාවුල්ලේ නිරතුරුව ම ගැවසෙන හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ද යහපත් අතට පරිවර්තනය වෙමින් පවතින බවට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54