මැලේසියානු ප්‍රාන්තයක එසවුණු චීන කොඩියෙන් ජාතිකවාදී ආරවුලක් පත්තු වෙයි

මැලේසියාවේ පැවති ප්‍රාන්ත සංස්කෘතික උත්සවයක දී චීන ධජ ලෙල දීම මේ වනවිට ජාතිකවාදී අරවුලක් දක්වා උත්සන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම උත්සවය මැලේසියාවේ ප්‍රාන්තයක් වන පෙරක් හි දී පැවැත්වුණු අතර එහිදී ඇතැම් පිරිස් චීන ධජ රැගෙන පැමිණ සිටි බවයි.

මෙය ජාතිකවාදී ප්‍රති රැලියක් සහ විදේශ බලපෑම් උත්සන්න කිරීමට හේතුවක් වී ඇති බවටයි පැවසෙන්නේ.

පෙරක් ප්‍රාන්තයේ බොහෝ වැසියන් සිය රටේ ජාතික ධජය රැගෙන ආ විට දී ජාතික අභිමානය ප්‍රදර්ශනය කරමින් චීන ධජ ලෙලදීම දැඩි අර්බුදයක් වී තිබෙනවා.

මෙම උත්සවය අද (30) පැවැත්වී ඇති අතර චීනයට සහයෝගය දක්වන්නන් විසින්
ටෙලුක් ඉන්ටාන්හි ජාත්‍යන්තර ගුවෑන් ගොන්ග් (Guan Gong) සංස්කෘතික උලෙළේ දී චීනයේ රතු ජාතික කොඩි එසවීම මෙලෙස වියවුල්කාරීත්වයක් ජනිත කිරීමට හේතු වී ඇති බව සඳහන්.

චීන ධජය මැලේසියානු ප්‍රාන්තයක එසවීමේ දී බොහෝ පිරිස් සිය විරෝධතාව දක්වා කෑකෝ ගැසූ බවත් එම අවස්ථාව විචාරකයින් හඳුන්වා ඇත්තේ ‘ෂැංහයි මෙන් දැනෙනවා” යැයි බවටයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් 170,000ක් පමණ මෙම ප්‍රාන්තයේ මැලේසියානුවන් වෙසුණ ද මීට පෙර එහි සිට ඇත්තේ බොහොමයක් චීන ජාතිකයින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56