spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්

දේශපාලන පක්‍ෂවල විවිධ ප්‍රතිපත්තිවලට ගරු කරන අතරම, පාර්ලිමේන්තුවේ හෝ වෙනත් අතුරු ආකෘතියකින් සියලුම පක්‍ෂ නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදේශන ක්‍රියාවලියකට එක්ව කටයුතු කිරීමට කාලය එලැබ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?