AFC Banner
Empty Ad
Empty Ad

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද (03) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ජනාධිපතිවරයා පත් කරන කොමිසමක් මඟින් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ඔන්ලයින් ප්‍රකාශන මර්දනය කිරීමට අදාළ නීති පැනවීම මෙම පනත ගෙන ඒම තුළින් අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?