මාමණ්ඩියගේ ප්‍රහාරයට ලක්වූ බෑනා ජීවිතක්ෂයට

හබරණ, සේනාධිරියාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඊයේ (08) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳ සමඟ බිරිඳගේ නිවසට පැමිණ සිටි මොහොතක බිරිඳගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දෙදෙනා අතට ඇති වූ ආරවුලක් දුරදි යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තම පියා විසින් තම සැමියාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙන් පසු දියණිය සිය පියාට උදැල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු ආයුධයින් පහර කෑමට ලක්වූ 38 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියණියගේ උදලු ප්‍රහාරයට ලක් වූ ඝාතනය සිදුකළ සැකකාර පියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43