මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක්

සමාජ මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීමට රජය අවධානය යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පවසන්නේ ඒ සදහා වන පනතක් කෙටුම්පත් කිරීමට අධ්‍යන කරමින් සිටින බවයි.

.