මයන්තට සජබෙන් වගකීම් රැසක්

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලය සහ තෙල්දෙණිය මැතිවරණ බල ප්‍රදේශවලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බල ප්‍රදේශයේත් මැතිවරණය ආශ්‍රිතව සියලුම මෙහෙයුම් සහ අධීක්ෂණ කටයුතු ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පත්කර තිබෙනවා.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසිනුයි මයන්ත දිසානායකට අදාළ වගකීම පවරා ඇත්තේ.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී අදාළ දිස්ත්‍රික්ක දෙකට අයත් බල ප්‍රදේශවල මැතිවරණය මෙහෙයවීම, අධීක්ෂණය ඇතුළු නායකත්ව කටයුතු රැසක් මයන්ත දිසානායක මහතාට පැවරී තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29