මම සහන දෙන්නේ ජනතාව පොහොසත් කරවීමටයි – ජනපති

තම රජයක් යටතේ ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන් ව පොහොසත් කරවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (10) පස්වරුවේ මැදවච්චිය නගරයේ දී පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සජිත්ගේ සහ අනුරගේ ප්‍රතිපත්තිය ජනතාව සැමදා දුප්පත්කමේ තබා දේශපාලනය කිරීම බවත්; මෙවර ජනාධිපතිවරණයේ දි රටේ ජනතාව තමා සමඟ එක්විය යුත්තේ එම වෙනස සඳහා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ රජරට ඇති කර, අතීත සශ්‍රීකත්වය නැවත ගෙන ඒමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසුවා.

ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් ද රජය මේ වන විට ආරම්භ කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48