මන්ත්‍රී අර්චුනා ළඟ අසුන්ගෙන ඉන්න බෑ කියලා මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ගෙන් කතානායකට දැනුම්දීමක්

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අසල පුටුවේ අසුන් ගැනීමට නොහැකි බව
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අදාළ දැනුම්දීම ලිඛිතව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් තමා වෙත දැනුම්දුන් බවයි කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.

ඒ, අනුව තමන් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තැන මාරුකර දෙන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ හැසිරීම සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් අද (23) පාර්ලිමේන්තුවේ දී ඇති වුණා.

එම තත්ත්වයත් සමඟ කතානායකවරයා මේ බව සඳහන් කළ අතර, සභානායක බිමල් රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මීට මැදිහත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31