මත් කරල් 423,000ක් අත්අඩංගුවට (ඡායාරූප)

නොරොච්චෝල ප්‍රදේශයේදී මත් කරල් 423,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් සහ නාවික හමුදා ඒකාබද්ධ මාර්ග බාධකයේදීයි අද අලුයම මෙම වැටලීම සිදුකර ඇත්තේ.

නොරොච්චෝල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධකයේදී කල්පිටිය සිට පාලවිය දෙසට ගමන් ගත් වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම මත් කරල් තොගය හමුවී තිබෙනවා.

මෙම මත් කරල් තොගය නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් අලේවි කිරීම සඳහා රැගෙන යමින් තිබී ඇතැයි සඳහන්.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 500 කට අධික බවටයි හෙළිවී ඇත්තේ.

මෙම අධි වේදනා නාශක කරල් පාසල් සිසුන් සහ තරුණයින් ඉලක්ක කරමින් අලෙවි කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්. ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර නොරොච්චෝල පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

මේ අතර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 800ක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස මෙම වැටලීම සිදු කරනු ලැබුවේ කොල්ලුපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

32 හැවිරිදි සැකකරු චීන ජාතිකයෙක්. ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?