Fly high Get bonus Aviator Phone

බේරේ වැව පාලම යටින් මළසිරුරක්

කොළඹ – කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දෙසට ඇති දුම් රිය මාර්ගයේ බේරෙ වැව පාලම යට කොටසේ තිබී පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට මරදාන පොලිසිය විසින් අදාළ සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි බවත් එම ස්ථානයට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඩීපී. අතුකෝරල මහතා ද එක් වූ බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?