බූස්ස බන්ධනාගාරය තුළ STF සෝදිසි මෙහෙයුමක් – ජංගම දුරකථන සහ කොටස් සොයාගෙන

බූස්ස බන්ධනාගාර තුළ සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

බන්ධනගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 69 සිරමැදිරියේ සහ අංක 74 සිරමැදිරිය තුළ තිබි මෙම ජංගම දුරකථන සහ කොටස් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට බන්ධනාගාර CCTV මෙහෙයුම් මැදිරියේ දී නිරීක්ෂණය වූ CCTV දර්ශණ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මේවා සොයාගෙන තිබෙනවා.

ජංගම දුරකථන 03 ක්, හැන්ඩ් ෆ්‍රී 01ක්, චාජර් පරිපථයක් හා ඩේටා කේබලයක් මෙලෙස සොයාගත් භාණ්ඩ අතරට අයත්.

මෙලෙස සොයාගත් ජංගම දුරකථන සහ කොටස් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02