Fly high Get bonus Aviator Phone

බුකිය කැළඹූ මධුමාධව මිනී පෙට්ටියක වැතිරී ගත් ඡායාරූපවල පිටුපස කතාව

“පොරොන්දු වෙනවා ඔබ ගියාට පස්සෙ මම එන්න.
ඔබේ තනියට…”

මධුමාධව අරවින්ද කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා.

මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් වන මධූමාධව පසුගිය දිනෙක මුහුණු පොතට එක් කර තිබූ සටහනක් තමයි මේ…. ඒ සටහනට ඔහු අමුතුම විදිහේ ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණා.

සොහොනට බය වෙන්න එපා ඔක්කම යනවා
ඔබ ගියාට පස්සෙ අම්මපා මම එනවා
පලියක් ගන්න ඇත්තම් හනිකට ගන්න
පෙමක පැටලෙනවනම් පටලා ගන්න
කබේ දිගයි නම් තම ලිද ඉහ ගන්න
ඔබේ නමත් තියෙන්නෙ මෙහි ලියවෙන්න
ප්‍රශ්නය අනුන්ගේ නම් පිල් විහිදන්න
තමන්ගෙ ප්‍රශ්නය අල්ලන් කෙලවන්න
තමන්ට ඕනෑ ලෙස ජීවත් වෙන්න
බැරිනම් අන්න වල තියෙනව සැතපෙන්න
මදු මාදව අරවින්ද
(ඔබ යන්න මම එන්නම් කවි)
මැරි මැරී ජීවත් වෙන මිනිසුන්ට වඩා
මැරෙන බව දැනන් ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ රසයි….
පොරොන්දු වෙනවා ඔබ ගියාට පස්සෙ මම එන්න.
ඔබේ තනියට…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?