බිරිඳ මරා පුතා සමඟ එක්ව වළ දාලා – නිර්නාමික ඔත්තුවකට දෙදෙනාම අත්අඩංගුවට

රිදීමාලියද්ද, යකඩහල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා සහ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිදීමාලියද්ද පොලීසිය විසින් ඊයේ (28) මෙම සැකකාර සැමියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය කර වළදමා ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමාවතී නමැති 50 හැවිරිදි කාන්තාවක්.

2021 වසරේ දිනක මම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති ආරවුලක දී පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, අනතුරුව සැකකාර සැමියා සහ පුත්‍රයා එක්ව එම සිරුර ගෙවත්තේ වළ දමා තිබෙනවා.

පොලිසිය ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෙම සැකකාර සැමියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 70 සහ 26 හැවිරිදි වයස්වල පසුවන්නන්.

සැකකරුවන් දෙදෙනා හෙට (30) දින මහියංගනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ලබන සඳුදා දිනයේ දී වළදැමූ කියන මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බව රිදීමාලියද්ද පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
14
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34