බිරිඳගේ කකුල් දෙකම කපා සැමියා ගෙදරින් පැනලා

බූස්ස, මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම බිරිඳගේ දෙපා කපාදමා ඇති බව වාර්තා වනවා.

පවුල් ආරවුලක් මත එම පුද්ගලයා තම බිරිඳගේ දෙපා ඊයේ (16) සවස මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර සැමියා ජංගම දුරකථනය ද රැගෙන නිවසේ තිබූ යතුරුපැදියෙන් පළාගොස් තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ 34 හැවිරිදි බිරිඳ කරාපිටිය ‍රෝහලට ඇතුළත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඇය දොඩන්දූව ප්‍රදේශයේ පාසල ගුරුවරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර සැමියා යුද හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකූල නොවන ආකාරයට ඉන් ඉවත්ව සිටි පුද්ගලයෙකු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තෙලිකඩ පොලිසිය විසින් විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58