බියෙන්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණ කිරීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි (වීඩියෝ)

බියෙන් සැකයෙන් තොරව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා සහාය ලබාදිය යුතු බව නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවනවා.

අද දිනයේ මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස රාජකාරි අරඹමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

විනයානුකූල පොලිසියක් බිහිකිරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස්පති ධුරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පොලිස් මූලස්‌ථානයේ දී අද (14) පෙරවරුවේ සිය නිල රාජකාරී ආරම්භ කළා.

පොලිස් මූලස්ථාන පරිශ්‍රයේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16