AFC Banner
Empty Ad
Empty Ad

බෑවුමකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගම්පොළ, ගල්ගෙඩියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙක් බෑවුමකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරින්ද, හොඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අනෝදා ගෙඩියක් අහුලා ගැනීමට යාමේ දී එම ස්ථානයේ තිබූ ගල් සහිත බෑවුමකින් ඊයේ (19) දහවල් මෙලෙස ඇදවැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?