AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර දැරියන් පිළිබද පනත ඉල්ලා අස්කර ගැනීමට පියවර (වීඩියෝ)

වසය අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් ඊට ලබා දෙන දඩුවම ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඒමට නියමිතව තිබූ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?