බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයකු ඊයේ (03) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිස් ස්ථානයට අනූයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි වාර්තා වන්නේ.
සැකකාර කොස්තාපල්වරයා අවුරුදු 14 ක් වයසැති පාසල් දැරියකට මෙලෙස ලිංගික අතවර සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
3
+1
1
+1
1
+1













