AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ අනතුරකින් පුද්ගලයෙකුට තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ ලංගම බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් කැබ් රථයේ රියදුරා බරපතල තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
3
+1
11
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?