AFC Banner
Empty Ad
Empty Ad

බස්රථවල කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ අයෙක් අත්අඩංගුවට

ඊයේ (20)දින දිවයින පුරා සිදුකල මෙහෙයුම්වලදී බස්රථවල කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් සහ බස්රථවල ගැටකපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයින් 22 දෙනෙකු සමඟින් මුළු සැකකරුවන් 23ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවාවලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?