spot_imgspot_img
spot_img

පොලිසියේ ලොක්කෝ තිදෙනෙකුට උසස්වීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට සහ මාතර හා හම්බන්තෙට දිසාව භාර නියොජ්‍ය පොලිස්පති එස්. ඩබ්ලිව් මහේෂ් සේනාරත්න මෙලෙස උසස්වීම් ලබා තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ 2023.09.27 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් පිරිනමා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?