පොලිස් නිළධාරින් 400 කට අධික සංඛ්‍යාවකින් දායකත්වය දුන් මෙහෙයුම

ඔක්තෝබර් 29 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සෞක්‍ය මාර්ගෝපදේ්‍ශ පිළිපදින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05දා) බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

‍පොලිස් නිලධාරින් 400කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන් පස්වරු 3 සිට 5 මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් පොදු ප්‍රවාහනය, මුඛ ආවරන පැළදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, වායු සමනය කළ බස්රථ විදුරු ඇරගෙන ධාවනය කිරීම, වෙළඳසැල්වලට නියමිත ප්‍රමාණය ඇතුළු කර ගන්නේද යන්න පිළිබඳව මෙහිදී පරීක්ෂා කළ බව ඔහු පැවැසීය.

බස් රථ 857ක්, වායු සමනය කළ බස් රථ 147, වෙළඳසැල් 1160ක් මෙහිදී පරික්ෂාකර ඇති ඇතර එයින් පිළවෙළින් 327ක්, 35ක් හා 504ක් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර නොමැතිවීම හේතුවෙන් අවවාද කර තිබේ.

මේ පිළිබඳව ඉදිරියට මෙහෙයුම් කර න බවත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38